AI එක්ක ඉංග්‍රීසි කතා කරමු (Learn English with AI)

ඉංග්‍රීසි කතා කරන්න මුල ඉඳන්ම ඉගෙනගමු, ChatGPT අපේම ගුරුවරයා කරගෙන 😎

Format
PDF ebook
Language
Sinhala
Level
Beginner
Pages
76

What you will learn

  • ChatGPT ඔයාගේ ඉංග්‍රීසි ගුරුවරයා කරගන්න හැටි (prompts 10+)
  • ඉංග්‍රීසි වාක්‍යයක් හැදෙන හැටි සහ කතා කරන්න ඕනම කාල
  • ප්‍රශ්න අහන හැටි, ආචාරශීලීව කතා කරන හැටි
  • අපිට අමාරු උච්චාරණ: V/W, F/P, TH
  • කඩේ, ෆෝන් එක, interview, airport කතාබහ
  • දවසට විනාඩි 15ක දින 30 සැලැස්ම

About this ebook

ඉස්කෝලේ අවුරුදු ගාණක් ඉංග්‍රීසි ඉගෙනගත්තත් කතා කරන්න ගියාම වචන එන්නෙම නැද්ද? 😶 එහෙනම් මේ පොත ඔයාලට.

අපි මුල ඉඳන්ම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගමු, හරිම ලේසි සිංහලෙන්. හැම පාඩමකටම පස්සෙ ChatGPT ඔයාලගේම ගුරුවරයා කරගෙන පුහුණු වෙන්න copy කරලා දාන්න පුළුවන් prompts තියේ.

කතාබහ, අභ්‍යාස, උත්තර, දින 30 සැලැස්මක්, ලාංකිකයන් නිතර කරන වැරදි 25ක් එක්ක. පිටු 76යි, තේරුම් ගන්න ලේසි පින්තූර 15කුත් එක්ක. ෆෝන් එකේ කියවන්නත් හරිම ලේසියි 😊

You might also like