Prompt Engineering in Sinhala
Rs. 1,490 Rs. 2,500 40% off

Posts, product photos, captions, reels, offers.. ඔක්කොම ඔයාම AI එක්ක හදාගමු 😎
Business එක කරනවා, customer ලට උත්තර දෙනවා.. ඊටත් පස්සෙ post හදන්න, caption ලියන්න වෙලාවක් නෑ නේද? 😶 එහෙනම් මේ පොත ඔයාලට.
ChatGPT, Gemini, Canva, CapCut වගේ free tools එක්ක ඔයාගේ business එකේ marketing ඔයාම කරගන්න හැටි හරිම ලේසි සිංහලෙන් පියවරෙන් පියවර කියලා දෙනවා. Designer කෙනෙක් වෙන්න ඕන නෑ, ඉංග්රීසි හොඳට දන්නත් ඕන නෑ.
හැම පරිච්ඡේදයකම: ව්යාපාරයේ ප්රශ්නය, AI ට දෙන්න ඕන දේ, copy කරන්න පුළුවන් prompt එක, පියවරෙන් පියවර, අවසාන ප්රතිඵලය, post කරන්න කලින් checklist එක.
ඊට පස්සෙ bakery, ඇඳුම් කඩ, salon, කෑම කඩ, AC repair, online handmade shop කියන ව්යාපාර 6කට සම්පූර්ණ projects 6ක්. ලෑස්ති prompts 30ක්, ලංකාවේ marketing calendar එක, worksheets ඔක්කොම එක්ක පිටු 93ක්.